නරේන්ද්‍ර මෝදිත් අන්දවයි.. 2015.09.18 වනදා විවෘත කල දික්ඔය රෝහල අද යලි විවෘත කරවයි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

නරේන්ද්‍ර මෝදිත් අන්දවයි.. 2015.09.18 වනදා විවෘත කල දික්ඔය රෝහල අද යලි විවෘත කරවයි..?

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයේදී සහභාගීවන ප්‍රධානම උත්සවයක් ලෙස දික්ඔය මූලික රෝහල විවෘත කිරීම ආණ්ඩුව විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.

2017.05.12 අද විවෘත කිරීමේ උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර අවසන්ය. නමුත් දික්ඔය මූලික රෝහල නවීකරණය කිරීමෙන් පසුව 2015.09.18 වනදා විවෘත කෙරිණි. ඉන්දීය අගමැති ලවා අද විවෘත කරවන්නේ එදා විවෘත කල ගොඩනැගිල්ලම නම් ප‍්‍රශ්ණකාරීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය සමයේ මෙම රෝහල නවීකරණය කරනු ලැබූයේ ඉන්දීය රජයෙන් ලබාගත් මූල්‍ය ප්‍රධානයකිනි.

2015.09.18 වනදා දික්ඔය මූලික රෝහල නවීකරණයෙන් පසු විවෘත කල උත්සවයේ වීඩියෝ පටය පහතින් දක්වා ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad