එංගලන්තයේ පිපුරුමකින් 19ක් මරුට, 50කට තුවාලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

එංගලන්තයේ පිපුරුමකින් 19ක් මරුට, 50කට තුවාලයි


එංගලන්තයේ මැන්චෙස්ටර්හී සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි. මෙම පිපිරීම සිදුව ඇත්තේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී ය.



No comments:

Post a Comment

Post Bottom Ad