සබරගමුව පළාත් සභාව නියෝජනය කරන සන්ධාන මන්ත්‍රීන් 17 දෙනෙකු ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඒකාබද්ද විපක්ෂය විසින් බිහි කරනු ලබන පෙරමුණකින් තරග කිරීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මිට අමතරව තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රින් දෙදෙනාද එම පිරිස සමග එක්ව කටයුතු කරයි. පළාත් සභාවේ සම්පුර්ණ ආසන ගණන සන්ධානයට 29ක් හා එජාපයට 14ක්, තොණ්ඩමන්ට 02ක් ලෙස සංයුතිය වෙයි. පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් 24 වන දින අවන් වන අතර ඊට පෙර ඕනෑම දිනකදී නොසිතන පෙරලියක් විය හැකි යයිද ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියේය.
Thursday, May 11, 2017
Home
දේශපාලන පුවත්
උතුරුමැද රැල්ල සබරගමුවත් කලඹයි.. සන්ධානයේ 17ක් මහින්දටයි.. නොසිතන පෙරලිය ළග එයි..
උතුරුමැද රැල්ල සබරගමුවත් කලඹයි.. සන්ධානයේ 17ක් මහින්දටයි.. නොසිතන පෙරලිය ළග එයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment