දෙදරුවන් නිරුවත් කර දම්වැල් දමා ගස් බැද අම්මා සිගමනේ යයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 22, 2017

දෙදරුවන් නිරුවත් කර දම්වැල් දමා ගස් බැද අම්මා සිගමනේ යයි..[Video]

තම දියණිය හා පුත‍්‍රයා දම්වැලක් දමා ගස් බැද වෙනත් සැමියෙකු හා දීග කන්නට ගොස් සිටි මවක් කතරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

වයස අවුරුදු 09ක් වූ පිරිමි දරුවා නිරුවතින් කොන්ක‍්‍රීට් කනුවක හා අවුරුදු 17ක් වන දියණිය ගසකද දම්වැල් යොදා බැද තිබින. දරුවන්ගේ මව වෙනම් සැමියෙකු සමග ජීවත් වන බවත් තවත් දියණියක් සමග දිනපතා සිගමනේ යන බවද පොලීසිය සදහන් කරයි.

අධිකරණයට ඉදිරිපත් කරන ලද මව නිදහස් කරන ලද අතර දරුවන් තිදෙනා බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නියෝග කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad