කොළඹ කුණු ගැටළුව විසදීම තරුණයෙක් තනිවම බාර ගනී.. අඩු වියදම් යන්ත‍්‍රයකින් මාස තුනක් ඇතුලත කොළඹ කුණු කිසිත් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 22, 2017

කොළඹ කුණු ගැටළුව විසදීම තරුණයෙක් තනිවම බාර ගනී.. අඩු වියදම් යන්ත‍්‍රයකින් මාස තුනක් ඇතුලත කොළඹ කුණු කිසිත් නෑ..

එක් දිනක් තුලදී ට‍්‍රැක්ටර 300ක කසල ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රිකරණය කල හැකි යන්ත‍්‍රයක් ගම්පොල ප‍්‍රදේශයේ තරුණයෙකු විසින් නිර්මාණය කර තිබේ.

විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් ඔහු පවසන්නේ මෙම යන්ත‍්‍රය නිෂ්පාදනය සදහා වැයවන්නේ ලක්‍ෂ 57ක පමණ මුදලක් බවයි. ඔහු සහතික කර පවසන්නේ මෙම යන්ත‍්‍රය තවත් වැඩි දියුණු කර කොලඹ නගරයේ කසල ගැටළුව මාස තුනක් ඇතුලත සහමුලින්ම අවසන් කල හැකි බවයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad