ඊයේ (22) දින ඉතාලියේ මොන්සා නගරයේ පැවති ලම්බෝගිනි යුරෝපා සුපර් ට්‍රොෆෙයෝ (lambhogini super trofeo) මෝටර්රථ ධාවන තරඟයේ LP CUP කාණ්ඩයේ මූලික තරඟයේදී ශ්‍රී ලංකාවේ සුපිරි ධාවන ශුර ඩිලන්ත මාලගමුව පළමුවෙනි ස්ථානයට පැමිණියේය.
ලෝකයේ ප්‍රධාන පෙලේ ධාවන ශූරයන් රැසක් සහභාගි වූ මෙම තරඟයේදී ඩිලන්ත මාලගමුව සිය උපරිම දක්ෂතා පෙන්නුම් කරමින් ඉදිරියටම පැමිණීම සමස්ත ශ්‍රී ලංකාවටම කීර්තියකි.එම අවස්ථාව නැරඹීමට ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් බෙහෝ පිරිසක් පැමිණ සිටීම විශේෂත්වයකි. එසේම අද (23) පැවැත්වෙන දෙවැනි සහ අවසන් තරඟයන් පැවැත්වෙයි.
Sunday, April 23, 2017
Home
ක්‍රීඩා පුවත්
ඩිලන්ත මාලගමුව මොන්සා ධාවන පථයේදී සිංහ සලකුණ ඉදිරියෙන්ම තබයි.. ලැම්බොගිනි තරගයෙන් පළමු තැන දිනයි..
ඩිලන්ත මාලගමුව මොන්සා ධාවන පථයේදී සිංහ සලකුණ ඉදිරියෙන්ම තබයි.. ලැම්බොගිනි තරගයෙන් පළමු තැන දිනයි..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment