බුදු දහම සම්බන්ධයෙන් තමන් හා වාදයකට එන්නැයි පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන්නට අභියෝග කල විල්ගමුවේ රතනසාර හිමිට පිලිතුරු වීඩියෝවක් සිරිධම්ම හිමියන් විසින් ප්‍රසිද්ධ කර ඇත.
උන් වහන්සේ එහිදී සදහන් කරන්නේ බුදු දහමේ ඇත්තේ ජීවිත ආශාව නැති කරන ක්‍රමයක් ගැන නිසා ජීවිත ආශාව ඇති හිමි නමක් සමග වාද කිරීමෙන් පලක් නැති බවයි. එමෙන්ම කලින් රතනසාර හිමියන් කියා සිටි පරිදි මහානායක හිමිවරුන් තිදෙනාගේ අවසර ලිපි රැුගෙන එන ඕනෑම මොහොතක තමන් රැස් වලල්ලද රැගෙන විවාදයට වඩින බවද කියා සිටිති.
Sunday, April 23, 2017
Home
ඕපාදුප
රතනසාර හිමි ගෙදරදීම වාදයෙන් පැරදුනාද.. පිටිදුවේ හිමිගෙන් ප්‍රබල ත්‍රිපිටක ප්‍රහාරයක්..
රතනසාර හිමි ගෙදරදීම වාදයෙන් පැරදුනාද.. පිටිදුවේ හිමිගෙන් ප්‍රබල ත්‍රිපිටක ප්‍රහාරයක්..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment