‘පයින් ගහලා එලවනවා’ මධ්‍යම ආණ්ඩුකාර නිලූකා එජාප ප‍්‍රබල ඇමතිට මහ පන්සලේදී බැණ වදී.. ඇමති පලා යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 23, 2017

‘පයින් ගහලා එලවනවා’ මධ්‍යම ආණ්ඩුකාර නිලූකා එජාප ප‍්‍රබල ඇමතිට මහ පන්සලේදී බැණ වදී.. ඇමති පලා යයි..

මධ්‍යාම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ මුහුණටම දරුණු ලෙස බැන වැදී තිබේ.

අවුරුදු නිවාඩු කාලයේදී එකී ප‍්‍රබල ඇමතිවරයා මහනුවර අස්ගිරි මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ එම එක් විහාරස්ථානයක සිටි ආණ්ඩුකාරවරිය සමග ඇතිවූ මතගැටුමක් දුරදිග යාමෙන් මෙම තත්වය ඇතිව ඇත.

අතින් පයින්ද ගුටි අනින්නට හිතෙන බව ආණ්ඩුකාරවරිය පවසද්දී ලෝකයේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙක්ද වන එජාප ජාතික ලයිස්තුවෙන් ආ ප‍්‍රබල ඇමතිවරයා සිය වාහනයට නැගී ආපසු යන්නට ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad