පාතාල ඝාතනයක්.. කපා කොටා තලවතුගොඩ හන්දියේ දමා යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

පාතාල ඝාතනයක්.. කපා කොටා තලවතුගොඩ හන්දියේ දමා යයි..

තියුණු ආයුධවලින් කපා කොටා දමන ලද පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව ඊයේ රාත‍්‍රියේ තලවතුගොඩ හන්දියේදී සොයාගෙන තිබේ.

අසාධ්‍ය තත්වයෙන් සිටි ඔහු කොළඹ ජාතික රෝහලට අතුලත් කරද්දීම මිය ගොස් සිටි බව පොලීසිය සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad