මහින්දානන්ද අද යළිත් යුග දිවියට - මනාලිය දුමින්දගේ හිටපු බිරිඳ ‘සේනානි’ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

මහින්දානන්ද අද යළිත් යුග දිවියට - මනාලිය දුමින්දගේ හිටපු බිරිඳ ‘සේනානි’

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දිනයේ යුග දිවියට පිවිසෙයි. දි.මු. ජයරත්න හිටපු අගමැතිගේ දියණිය සේනානි ජයරත්න සමගින් මන්ත‍්‍රිවරයාගේ විවාහය සිදු වන්නේ රාජගිරියේ පිහිටා ඇති අලුත්ගමගේ මහතාගේ නිවසේදීය.

විවාහයේ සාක්‍ෂිකරුවන් ලෙස හිටපු අගමැති දි.මු. ජයරත්න හා නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න අත්සන් තබයි. විවාහය සදහා සමීපතම දේශපාලඥයින් කිහිප දෙනෙකුට පමණක් ආරාධනා කර ඇති අතර අද රාත‍්‍රියේ ප‍්‍රිය සම්භාෂණයක්ද පැවැත්වෙයි. අලූත්ගමගේ මහතා පෙර විවාහ වී ඉන් වෙන්වී සිටින අතර හිටපු අගමැති දියණියද පෙර විවාහ ගිවිසගෙන සිටියේ වත්මන් ඇමති දුමින්ද දිසානායක සමගය.


උපුටා ගැනීම :  infosrilankanews.com

No comments:

Post a Comment

Post Bottom Ad