ජේතවනාරාමයට කසළ පිරවූ අයට වැඩ වරදියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 25, 2017

ජේතවනාරාමයට කසළ පිරවූ අයට වැඩ වරදියි

සමාජ වෙබ් අඩවි ගිණුමක ජේතවන දාගැබ් වහන්සේ විකෘති කොට ඒ තුළට කුණු පුරවා ඇති සකස් කරන ලද ඡායාරූපයක් පිළිබඳ සොයා බලා වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික හෙළ උරුමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ජාතික හෙළ උරුමයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ අදාළ ඡායාරූපය ශ්‍රී ලංකාවේ ප්‍රකට නිලියක් විසින් ද ෂෙයාර් කර ඇති බවයි. පහත දැක්වෙන්නේ හෙළ උරුමය විසින් පොලිස්පතිවරයාට  යැවූ ලිපියයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad