පියා සංවිධායක ධුරයෙන් ඉවත් කලාට මධ්‍යම ඇමති පුතු ධුරයෙන් ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 25, 2017

පියා සංවිධායක ධුරයෙන් ඉවත් කලාට මධ්‍යම ඇමති පුතු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ක්‍රීඩා ග්‍රාමීය සංවර්ධන, යෞවන කටයුතු, කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ සිය පියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දඹුල්ල ආසන සංවිධාක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින්.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පළාත් ආණ්ඩුකර නිලූකා ඒනායක මහත්මිය වෙත භාරදුන් බවයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවිස් 24 වෙත කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad