කුණු කන්ද කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 15, 2017

කුණු කන්ද කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළට

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ 13 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

අනතුරෙන් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්ව සිටිනවා. ඔවුන් කොලොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයේ රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad