චීනය, අමෙරිකාවට එහා ගිය බලවත් රටක් වෙනවා- හිරුගෙන් ජීවන ගමනට බාධා- මංජුල පීරිස් කියූ රටම හොල්ලන අනාවැකි මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 15, 2017

චීනය, අමෙරිකාවට එහා ගිය බලවත් රටක් වෙනවා- හිරුගෙන් ජීවන ගමනට බාධා- මංජුල පීරිස් කියූ රටම හොල්ලන අනාවැකි මෙන්න

සිංහල හින්දු අලුත් අවුරුද්ද රටට ලෝකයට ඔබේ දෛවයට බලපාන අයුරු. ජෝතිර්වේදී මංජුල පීරිස් මහතා  ප්‍රබල අනාවැකි කිහිපයක් හෙළිකරයි. ඉදිරියේදී ඇති ප්‍රභල බලපෑමක් ඇති කරවන්නා වූ වර්ෂයක් ලෙසද එම මහතා පවසයි. 

රටේ පවතින පාලක තන්ත්‍රයන්ටද බලපෑම් හේතුකොටගෙන නව නීති පද්ධති  සම්පාදනය කරන්නා වූ වසරක් බවද රිය අනතුරු බහුල වසරක් ලෙසද ප්‍රකාශ කළේය. ඒ වගේම චීනය ඇමෙරිකාවටත් වඩා බලවත් රටක් බවට පත් වෙන බවත් උතුරු සහ දකුණු කොරියාව අතර සංහිඳියාවකට පත් විය හැකි බවද ඒ මහතා පවසයි. .

ඒ මහතා හෙළි කළ අනාවැකි වීඩියෝවෙන් නරඹන්න...


 

No comments:

Post a Comment

Post Bottom Ad