ෆොන්සේකාට දඬුවම්දීම ගැන මට කණගාටුවක් නෑ - මහින්ද කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

ෆොන්සේකාට දඬුවම්දීම ගැන මට කණගාටුවක් නෑ - මහින්ද කියයි

ෆොන්සේකාට දඬුවම්දීම ගැන මට කණගාටුවක් නෑ - මහින්ද කියයි

සරත් ෆොන්සේකා මහතාට දඩුවම් පැමිණවීම සම්බන්ධයෙන් තමා තුළ කිසිඳු කනස්සල්ලක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

ෆොන්සේකා මහතා විසින් සිදු කරන ලද වරදකට දඩුවම් පැමිණවීම නිසි ක්‍රියා පිටිපාටය ඔස්සේ සිදු වූ බව හිටපු ජනපතිවරයා සඳහන් කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad