සමීර-හිටපු නාගරික මන්ත්‍රි දුරකතන සංවාද හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 2, 2017

සමීර-හිටපු නාගරික මන්ත්‍රි දුරකතන සංවාද හෙළිවෙයි

මාලඹේ 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාර එල්ලවීමෙන් පසු සහ ඊට පෙර වෛද්‍යවරයා අතර සහ මේ සැලැසුමේ ප්‍රධානියකු වන කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයා අතර දුරකතන සංවාද රාශියක් හුවමාරු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එසේම අදාළ හිටපු නාගරික මන්ත්‍රිවරයා සහ එම නගර සභාවේ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් මේ වන විට ආරම්භ වී ඇත.
ඔවුන් දෙදෙනාම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් 'පැවැසීය.
- මව්බිම

No comments:

Post a Comment

Post Bottom Ad