මෙරට ප්‍රධාන පෙලේ නර්තන ශිල්පියෙකුවන කුලසිරි බුදවත්ත සූරීන්ගේ පුත්‍රයා වන රංගන සන්සිලු බුදවත්තගේ විවාහ මංගල්‍ය කොළඹදී ඉකුත් දා පැවැත්වුනා.
එම අවස්ථාවට උඩරට වෙස් නැටුම් ශිල්පීන් 200 පමණ සහභාගී වීම විශේෂත්වයක්.
විවාහ උත්සවයේ දෙවන දිනයේදී රංගන සන්සිලු බුදවත්තගේ ගැට බෙර වාදනයකට ප්‍රවීන නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා , ඔහුගේ බිරිද සහ අලුත ගෙනා මනාලියද නර්තනයක යෙදී තිබුනා.
Friday, March 3, 2017
වැඩිම වෙස් නැට්ටුවන් ආපු බුදවත්ත පුත්‍රයාගේ මගුල
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment