විමල් හිරේ දාගෙන ඉන්නේ ඔහුගේ කට වහන්නයි.. උපවාස කරලා මැරුනොත් සොහොනට ගිහින් දමනවා..- ජෝන් අමරතුංග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 27, 2017

විමල් හිරේ දාගෙන ඉන්නේ ඔහුගේ කට වහන්නයි.. උපවාස කරලා මැරුනොත් සොහොනට ගිහින් දමනවා..- ජෝන් අමරතුංග

විමල් වීරවංශ මහතා රක්‍ෂිත බන්ධනාගාරයේ තබාගෙන සිටින්නේ ඔහුගේ කට පාලනය කිරීමටදැයි කල විමසීමකදී ඇමති ජෝන් අමරංතුග මහතා එය එසේ යයි තහවුරු කරමින් පිලිතුරු දුන්නේය.

යම් හෙයකින් ඔහුට හොදටම අසාධ්‍ය වුවහොත් කෙලින්ම කනත්තට ගෙන යන බවද ඇමතිවරයා කියා සිටියේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad