එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද සමග සාකච්චා.. ආණ්ඩු පෙරළියක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 27, 2017

එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද සමග සාකච්චා.. ආණ්ඩු පෙරළියක්..

ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කර ඇත.

මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය. ඉතා කෙටි කලක් ඇතුලත මේ ආණ්ඩුව බිද වැටෙන බවද ඔහු කියා සිටියේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad