හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා නැවත වතාවක් දේශපාලනය පැමිනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය ගණනාවක් වාර්තා කරයි.
වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයට එරෙවිව ඔබාමා මෙසේ නැවත දේශපාලනයට පිවිස ඇත. ඔබාමාගේ මතය වී ඇත්තේ නව ජනාධිපති ට‍්‍රම්ප් විසින් සිදු කරමින් සිටින වැටකටයුතු ඇමරිකානු ජාතියේ පැවැත්මට ඉතා අහිතකර වන බවයි.
හිටපු ජනපතිගේ මූලික අරමුණ වී ඇත්තේ ජනපති ට්‍රම්ප් ඉල්ලා අස්වීමට සැලැස්වීම හෝ දෝශාභියෝගයක් හරහා ධුරයෙන් ඉවත් කිරීම බවද වාර්තාවන්හි සදහන්ය. හිටපු ඇමරිකානු ජනපතිවරයා දැනටමත් සියලු විපක්‍ෂ බලවේගයන් සමඟ සාකච්චා කර ඇති අතර එම බලවේගවලට ඔහු විසින් නායකත්වය ලබා දෙනු ඇතැයිද සදහන්ය.
වර්මානයේ ශ‍්‍රී ලංකාවේද සිදුව ඇත්තේ මේ ආකරයේම සිදුවීමක් වන අතර වත්මන් ජනාධිපතිවරයාගේ පාලනයට විරුද්දව හිටපු ජනාධිපතිවරයා බලමළු රැස්කරමින් සිටී.
Saturday, March 4, 2017
ඔබාමාත් මහින්ද වගේ වෙයි.. ට‍්‍රම්ප්ටට එරෙහිව යලි දේශපාලනයට..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment