ඇමතිකමෙන් යන්න කිරිඇල්ල හිත හදාගනී.. අමාත්‍යංශයේ කොට්ට පැදුරු අකුලාගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 26, 2017

ඇමතිකමෙන් යන්න කිරිඇල්ල හිත හදාගනී.. අමාත්‍යංශයේ කොට්ට පැදුරු අකුලාගනී..

සිදුවීමට ඇති කැබිනට් සංශෝධනයේදී තම ඇමති ධුරය වෙනස් වන්නේ යයි විශ්වාසයෙන් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ඊට සුදානම් වෙමින් ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

දැනටමත් ඔහු සිය අමාත්‍යාංශයේ ඇති ලිපිගොණු ආදිය ඉවත් කරමින් සිටින බවද වාර්තා වෙයි

No comments:

Post a Comment

Post Bottom Ad