ඇමති ජෝන් ඇමති ධුරය එපා කියයි.. ජනපතිටත් දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 26, 2017

ඇමති ජෝන් ඇමති ධුරය එපා කියයි.. ජනපතිටත් දන්වයි..

මේ වන විට තමන් දරන කම්කරු ඇමති ධුරය වෙනුවට වෙනත් ඇමති ධුරයක් ලබා දෙන ලෙස ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ තම පාක්‍ෂිකයින් වෙනුවෙන් යමක් කල හැති ඇමති ධුරයක් උවමනා බවද ඔහු පෙන්වා දී ඇත. දැනට දරන ඇමති ධුරයෙන් පාක්‍ෂිකයින්ට රස්සවක්වත් ලබා දීමට නොහැකි තත්වයට පත්ව ඇතැයිද ඔහු සදහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad