හම්බන්තොට වරාය මහින්ද හදා නොතිබුනා හිරුණිකාගේ කෝෂ දෙක විකුණන්නයි වෙන්නේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 26, 2017

හම්බන්තොට වරාය මහින්ද හදා නොතිබුනා හිරුණිකාගේ කෝෂ දෙක විකුණන්නයි වෙන්නේ..

එදා මහින්ද රාජපක්‍ෂ හම්බන්තොට වරාය හදා නොතිබුන නම් විකුණන්නට වෙන්නේ හිරුණිකාගේ කෝෂ දෙක යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ඒකාබද්ද විපක්‍ෂය විසින් ඊයේ හබරාදුවේ පැවති ජනරැළිය අමතමිනි.


 

No comments:

Post a Comment

Post Bottom Ad