නෑ නෑ කියන සාරංග උමාලිගේ ආදරයට ආව ලේන් පැටියාගේ කතාව එලියට ආවේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

නෑ නෑ කියන සාරංග උමාලිගේ ආදරයට ආව ලේන් පැටියාගේ කතාව එලියට ආවේ මෙහෙමයි

උමාලි ගේත් සාරංග ගේත් විවාහය පිළිබද මේ වන විට අන්තර්ජාල පුර විවිධ වේබ් අඩවි තමන්ගේ පුද්ගලික මතවා ද තුල සිටිමින් පුවත් වාර්තා කරනවා. වෑඩිපුරම කතා බහ වේන පුවතක් වන තෑග්ගට දුන්නු ලේන් පැටියා සම්බන්ධ පුවත මුලින්ම වාර්තා වුනේ 2016.07.16 වැනිදා මව්බිම පුවත්පතේ අතිරේකයකින් උමාලි තිලකරත්ත ලබා දුන්නු සාකච්චාවකින් . එම පුවතට මුලික වුන කතුවරයා මේ සියලු සිදුවීම් අප සමග කියා සිටියේ අප කළ විමසීමක දීය.

වාර්තාව - නදීෂ නිර්මාණ හේරත්

No comments:

Post a Comment

Post Bottom Ad