වික්ටර් නිල නොවන ලෙස ෆේස් බුක් ඇවිත් උත්තර දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

වික්ටර් නිල නොවන ලෙස ෆේස් බුක් ඇවිත් උත්තර දීලා

ඊයේ (3) සිට ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ අලුත් විවාහය සම්බන්ධයෙන් ඔහුගේ බාලපුතු ලෙලුම් රත්නායක ෆේස්බුක් ඔස්සේ විවිධ අවලාදාත්මක ප්‍රචාරයන් සිදු කරන අතර ඒ ගැන ප්‍රවිණ ගායක වික්ටර් දිගටම නිහඩ පිලිවෙතක් අනුගමනය කළේය. 

කෙසේ වෙතත් වික්ටර්ගේ නිල ෆේස් බුක් පිටුවේ හෝ මේ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් දක්වා නැත. (ඔහු ස්වභාවයෙන්ම අන්තර්ජාල තාක්ෂණට දුරස්ථ අයකු විය හැකිය) නමුත් ‘වික්ටර් රත්නායක‘ නමින් නිර්මාණය කළ අලුත් පිටුවක ඔහු කියන ආකාරයේ උත්තරයද පළවී තිබේ. 

මෙම පිටුව සත්‍ය ලෙසම වික්ටර්ගේද නැතිනම් ඔහු වෙනුවෙන් පිළිතුරු බඳින්ට උවමනාවූ වෙනත් කවුරුන් හෝ ව්‍යාජ ලෙස සකස් කළ එකක්දැයි හඳුනාගන්නට අපහසුය.
 ඒ් සටහන් වන පිළිතුර පහත පරිදිය.







No comments:

Post a Comment

Post Bottom Ad