මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක් කැප්පෙටිපොල රුව වටාපතක දිස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක් කැප්පෙටිපොල රුව වටාපතක දිස්වෙයි

මෙරට පාලනය කල බි‍්‍රතාන්‍යයින් විසින් දේශද්‍රෝහීන් යයි නම් කර තිබූ වෙල්ලස්ස කැරැල්ලට සම්බන්ධ වූ ජාතික විරුවන් 82 දෙනකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මහනුවර මගුල්මඩුවේදී දේශපේ‍්‍රමීන් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සිදු වූ අවස්ථාවේදී අස්ගිරි පාර්ශ්වයේ නායක ස්වාමීන් වහන්සේ නමකගේ වටාපතේ කැප්පෙටිපොළ දිසාවගේ ඡයාව ප‍්‍රාතිහාර්යයකින් මෙන් දිස් වී ඇත.

මෙම සිදුවීම සිටි බස්නායක නිලමේවරුන්ද සියැසින් දැක ඇති අතර මාධ්‍යවේදීන් විසින් කැමරාවටද ගෙන තිබේ. මෙම අසරිමත් සිදුවීම සිදුව ඇත්තේ දේශපේ‍්‍රමීන් 82 දෙනා වෙනුවෙන් පින් අනුමෝදන් කළ මොහොතේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad