ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ. ඊයේ (03) දිනයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බෙදාහැරීමේ තාක්ෂණික පද්ධතියට අකුණු සැර වැදීමෙන් බෙදාහැරීමේ කටයුතුවල ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල ප්‍රමාදයක් ඇති වුවද මේවන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බවත් බෙදාහැරීමේ කටයුතු සාමන්‍ය පරිදි සිදු කෙරෙන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග පවසයි. ඇතැම් ඉන්ධන හල්වලට ඉන්ධන සැපයීමේ ප්‍රමාදයක් සිදුව තිබූ බව වාර්තා විය.

No comments:
Post a Comment