විකටර් රත්නායක මිය ගියා කියලා බුකියේ දෑම්මට පුතාට බෑනුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 3, 2017

විකටර් රත්නායක මිය ගියා කියලා බුකියේ දෑම්මට පුතාට බෑනුම්

ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා මිය ගියේ යයි ඔහුගේ පුත් ලෙලූම් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

එහි දැක්වෙන්නේ මාර්තු පළමුවැනි දින සිය පියා මිය ගියේ යයි කියා වුවත් සත්‍ය ලෙසම එවැන්නක් සිදුව නැත. කුමන හේතුවකට ඔහු මෙම සටහන තබා ඇතැයි නොදනිතත් ෆේස්බුක් ඔස්සේ එම සටහනට දැඩි ලෙස දෝෂාරෝපන එල්ල වෙමින් ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad