පරෙවිපච්චාන් හමුදා කදවුරට පිරිසක් බලෙන් ඇතුළුවෙයි (PHOTOS)   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 27, 2017

පරෙවිපච්චාන් හමුදා කදවුරට පිරිසක් බලෙන් ඇතුළුවෙයි (PHOTOS)  

පරෙවිපච්චාන් හමුදා කදවුරට පිරිසක් බලෙන් ඇතුළුවෙයි (PHOTOS)  

කිළිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කදවුරට ඇතුළු වූ පිරිසක් යුදහමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන සිය ඉඩම් ආපසු ලබා දෙන මෙන් බලපෑම් කොට ඇතැයි වාර්තා වේ.

මේ අවස්ථාවේදී යුද හමුදාව හා සාමාන්‍ය වැසියන් අතර ඉතා උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර මේ පිළිබදව තොරතුරු ලැබුණු කිළිනොච්චිය දිසාපතිවරයා ඒ ස්ථානයට පැමිණ තත්ත්වය සමථයකට පත් කොට තිබේ.

දිසාපතිවරයා හා යුද හමුදා ප්‍රධානියා මේ අවස්ථාවේදී සාකච්ඡා කොට ඇති අතර සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ඇත්නම් ඒවා නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව  යුද හමුදා ප්‍රධානියා පවසා ඇත.

එම ඡායාරූප පහතින්

දිනසේන රතුගමගේ


Image may contain: 1 person, standing, tree and outdoor

Image may contain: one or more people, people standing and outdoor 

No comments:

Post a Comment

Post Bottom Ad