කිත් නොයාර්ට ගැහුවේ කවුදැයි මහින්ද කියයි.. ප‍්‍රබල සාක්‍ෂියක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 26, 2017

කිත් නොයාර්ට ගැහුවේ කවුදැයි මහින්ද කියයි.. ප‍්‍රබල සාක්‍ෂියක්..

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඒ මහතා පවසන්නේ ලසන්ත වික‍්‍රමතුංග, උපාලි තෙන්නකෝන් මෙන්ම කීත් නොයාර්ට පහර දීමත් එක් තැනකින් සිදු වූ බවයි. හිටපු ජනපතිවරයා මේ අදහස් පල කලේ රත්නපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.



No comments:

Post a Comment

Post Bottom Ad