නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට යෝජිත නිලධාරියාගේ නම අද (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
අගවිනිසුරු කේ. ශ්රීපවන් මහතා අනිද්දා (28) එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර ඒ අනුව අගවිනිසුරු ධුරය පුරප්පාඩු වේ.
මීළඟට පත් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ය.
No comments:
Post a Comment