කළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිරකරුවන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරියෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
එම ප්‍රහාරයෙන් 6දෙනෙකු මිය ගොස් ඇති අතර පාතාල නායක ‘සමයං’ නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේය.
මිය ගිය පුද්ගලයින් අතර බන්ධනාගාර නිලධාරීවරයෙකු ද වේ.
තවත් බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.
No comments:
Post a Comment