හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) කොළඹ ජාතික රෝහල වෙත ගියේය.
කාලෝ ෆොන්සේකා මහතාගේ සුව දුක් විමසු ජනාධිපතිවරයා එතුමා සමග කෙටි පිළිසරක ද නිරත විය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරට මුලින්ම පත්කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවරයාව සිටි අවධියේය.
No comments:
Post a Comment