කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලැබෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලැබෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක සහ ලේකම් ලෙස පත්වූ කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිව තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂාන් ද සොයිසා කියා සිටියේ ඊයේ (01) සිට කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබාදී ඇති බවයි. ඊට අදාළ ලිපිය කුමාර් ගුණරත්නම් වෙත මේ වනවිට ලැබී ඇති බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad