දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින නිරෝෂන් දික්වැල්ල,ධනංජය සිල්වා සහ කුසල් මෙන්ඩිස් පසුගිය දා කොණ්ඩය වර්ණ ගන්වා තිබෙනවා.
ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඒ සම්බන්ධයෙන් දැඩිව අවවාද කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කණ්ඩායමේ ක්‍රීඩකයන් විනය පිළිබඳව සැළකිලිමත් වන ලෙස මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා. ක්‍රිකට් සභාපතිවරයාගේ මෙම අවවාදයත් සමග කොණ්ඩය කළු කිරීමට පියවර ගෙන තිබෙනවා. කොණ්ඩය වර්ණ ගැන්වීම සහ කරාඹු පැළඳීම වැනි ක්‍රියා රැසක් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහනම් කරනු ලබා තිබෙනවා.
Thursday, February 2, 2017
Home
ක්‍රීඩා පුවත්
දික්වැල්ල,ධනංජය සහ කුසල් කොණ්ඩේ ඩයි කරලා – ක්‍රිකට් බලධාරීන් ආපහු කොණ්ඩ කළු කරවපු හැටි මෙන්න (EXCLUSIVE)
දික්වැල්ල,ධනංජය සහ කුසල් කොණ්ඩේ ඩයි කරලා – ක්‍රිකට් බලධාරීන් ආපහු කොණ්ඩ කළු කරවපු හැටි මෙන්න (EXCLUSIVE)
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment