බෝට්ටු අනතුරින් අතුරුදන්වු දැරියගේ මළසිරුර ඊයෙ රෑ හමුවූ සංවේදී මොහොත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 23, 2017

බෝට්ටු අනතුරින් අතුරුදන්වු දැරියගේ මළසිරුර ඊයෙ රෑ හමුවූ සංවේදී මොහොත

පසුගියදා කළුතර කටුකරුන්ද මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුරින් අතුරුදන්ව සිටි බව කියන
හිමාෂා විදුෂි (13) නැමති

කුඩා දැරියගේ මළ සිරුර ඊයේ රාත්‍රි සොයා ගෙන තිබේ.
එම අවස්ථාව වනවිට දැඩි ලෙස නරක් වී තිබූ දැරියගේ සිරුර ඇගේ ලොකු අම්මා විසින් හඳුනාගත්තා.ශිෂ්‍යත්ව විභාගයද ඉහළින් සමත්වූ හිමාෂා බේරුවල කන්දගොඩ ප‍්‍රදේශයේ පදිංචිව පාසල් යමින් සිටි දැරියකි.
බෝට්ටු අනතුරින් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළගොස් ඇත.
එම වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad