පුතා නිදි අතරේ පියුමි පෙම්වතාට සර්ප්‍රයිස් උපන්දින පාටියක් දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 23, 2017

පුතා නිදි අතරේ පියුමි පෙම්වතාට සර්ප්‍රයිස් උපන්දින පාටියක් දීලා

අන්තර්ජාල චරිතයක් වන පියුමි හංසමාලිගේ අලුත්ම පෙම්වතා වන
වෙනුරගේ උපන්දින සාදයක ඡායාරූප මේ දිනවල ඇය

සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. මෙම රාත්‍රී සාදය පවත්වා තිබුනේ Crescat Luxury Apartments සුඛෝපභෝගී මහල් නිවාසයේ එක් නිවසකදීය. 

සිය නවතම පෙම්වතා පුදුම කරවන්නට ඇය මෙය සංවිධානය කළ බව කියැවුණි. එම සාදයට ගිය අයෙකු ඇගෙන් එම අවස්තාවේ පුතා කොහිදැයි විමසූ විට ‘පුතා ගෙදර නිදි‘ යනුවෙන් ඇය පවසා තිබේ.
















No comments:

Post a Comment

Post Bottom Ad