මහින්දගේ අවුරුදු 09ටම බාල්දුව රුපියල් 25යි.. ආර්ථික ඔස්තාර්ලාගේ වසර දෙකකට රුපියල් 25කින් බාල්දුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 24, 2017

මහින්දගේ අවුරුදු 09ටම බාල්දුව රුපියල් 25යි.. ආර්ථික ඔස්තාර්ලාගේ වසර දෙකකට රුපියල් 25කින් බාල්දුයි..

2005දී මහින්ද රාජපක්ෂ යුද්ධයක් සමග රට භාර ගැනිමේදි ඇමරිකානු ඩොලර්යක අගය තිබුණේ රුපියල් 105 කට ආසන්න මට්ටමකයි. යහපාලන ආර්ථික ඔස්තාර්ලා බලයට පැමිණ ආණ්ඩුව භාරගැනිමේදි ඩොලර්යේ අගය වූයේ රුපියල් 130ක සීමාවේය.

එනම් වසර 9 කට රුපියල් 25 කින් පමණ වැඩි වී තිබුණි. එහෙත් ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලර්යක් අගය රුපියල් 155 කට (154.21) ආසන්න වී තිබුණි. එනම් මහින්දගේ යුගයේ වසර 9 තුල රුපියල් 25 කින් පමණ ඩොලර්යේ මිල ඉහළ ගිය ද යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ ආණ්ඩුව මෙම වසර දෙකක කෙටි කාලයක් තුල වසර 9 යේ කාලය සම කරමින් ඉතා කෙටි කලක් තුල රුපියල බාලදු කිරීමට ඔවුනගේ ආර්ථික ප්‍රතිපත්ති ය සමත් වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad