දුප්පතුන්ට ඔප්පු බෙදන සරල උත්සවයේ වියදම කෝටියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 24, 2017

දුප්පතුන්ට ඔප්පු බෙදන සරල උත්සවයේ වියදම කෝටියයි..

වැල්ලවායේදී පැවැත්වීමට නියමිත උත්සවයක් සදහා ඌව පළාත් සභාව විසින් රුපියල් කෝටියක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරගන තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සදහා වියදම් සදහා වූ මෙම පරිපූරක ඇස්තමේන්තුව පසුගිය 20 වනදා සභාවට ඉදිරිපත් කර ඇත්තේ මහ ඇමති චරමර සම්පත් දසනායක විසිනි. පළාත් ආණ්ඩුකාරයා විසින්ද මෙම පුරිපූරක ඇසතමේනතුව අනුමත කර තිබේ. අදාල උත්සව පැවැත්වෙන්නේ ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමක් වෙනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad