දොරටු පාලයා රජවී රට පාලනය කරනවා.. රජු ඒකාබද්ද විපක්‍ෂයට ගියා.. රනිල් ක්ලීන් මෑන් ජනතාවට සහන දෙනවා.. – එජාපය ජනපතිගේ පලූ අරී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 21, 2017

දොරටු පාලයා රජවී රට පාලනය කරනවා.. රජු ඒකාබද්ද විපක්‍ෂයට ගියා.. රනිල් ක්ලීන් මෑන් ජනතාවට සහන දෙනවා.. – එජාපය ජනපතිගේ පලූ අරී..

‘කරන්න දෙයක් නෑ. දොරටු පාලයා රජු වුනා. රජු එකාබද්ධ විපක්ෂය ගියා. ඒක නිසා තමයි දොරටු පාලයා අද රට පාලනය කරනවා රටේ නායකයා හැටියට ඉන්කනවා. 

රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ක්ලින් මෑන් හැටියට හොද නායකයෙක් හැටියට රටේ ජනතාවට සහන ලබාදීම වැඩපිළිවෙළ රැකි රක්ෂා ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්ම කරනවා’ යයි හම්බන්තොට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී හා ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙද ආරච්චි පවසයි.

ඔහු එසේ පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ත සාකච්ඡාවකදිය. හම්බන්තොට වරාය ඇතුළු අක්කර 15000 ක් චීනයේ සමාගමකට වසර 99 කට බදු දීමට පැවති උත්සවයේදි ඇති වු සිද්ධින් සම්බන්ධව පැහැදිලි කිරීමට පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad