හිරු බලයේදී විජිතමුණි යකා නටයි.. ප‍්‍රශ්නයෙන් ලැජ්ජා හිතී පේ‍්‍රක්‍ෂකයෙකු හා යකෙකු සේ රණ්ඩු වේ.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 21, 2017

හිරු බලයේදී විජිතමුණි යකා නටයි.. ප‍්‍රශ්නයෙන් ලැජ්ජා හිතී පේ‍්‍රක්‍ෂකයෙකු හා යකෙකු සේ රණ්ඩු වේ.. [Video]

වාරිමාර්ග හා ජල කලමණාකාර ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ රාත‍්‍රියේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට සම්බන්ධ වී සිටියදී පේ‍්‍රක්‍ෂකයෙකු විමසූ පැනයකින් කෝප වී ඔහු බැණ වැදුනේය.

‘මොණරාගලින් ඉඩම් අක්කර 7000ක් දෙන්න යන්නේ ඔබතුමාගේ බූදලේද.. ඔබතුමාට ඊලග පාරත් පාර්ලිමේන්තු නම් යන්න බැරිවෙයි’ යයි පේක්‍ෂකයා කියද්දී ඇමතිවරයා ඔහු හා වාදයකට ගියේය. මං මේ පාරත් ‘පාර්ලිමේන්තු අවෙ ජාතික ලයිස්තුවෙන්’ යයි කී ඇමතිවරයාට මුලින් ඇසූ ප‍්‍රශ්නද අමතක වී තිබින

අදාල වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad