හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 2, 2017

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට ගනී..

පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් පසුගිය රජයේ හිටපු නියෝජ්‍ය අැමතිවරයෙකු වූ සරත් කුමාර ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය රජයේ ධීවර නියෝජ්‍ය ඇමතිවරයාව හිදිමින් මීගමුව කළපුව සංවර්ධනයට වෙන් කරන ලද මුදල් අයථා ලෙස භාවිත කලේ යයි ඔහුට එරෙහිව අධිකරනය විසින් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad