අන්තෝ ජටා බහි ජටා.. හම්බන්තොට වරාය චීනයට විකුණන ගිවිසුමත් හබක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 2, 2017

අන්තෝ ජටා බහි ජටා.. හම්බන්තොට වරාය චීනයට විකුණන ගිවිසුමත් හබක්…

හම්බන්තොට වරාය චීනයට පැවරීම වෙනුවෙන් මේ මස 07 වැනිදා අත්සන් කිරීමට කටුයුතු සූදානම් කර තිබූ ඒකාබද්ද ගිවිසුම එදිනට අත්සන් කිරීමට නොහැකි තත්වයට පත්ව තිබේ.

ගිවිසුම අත්සන් කිරීමත් සමග චීනයට හම්බන්තොටින් ලබා දීමට යෝජනා වී ඇති ඉඩම් අක්කර ප‍්‍රමාණය වෙන් කර ගත නොහැකිව එහි මැනුම් කටයුතුද මේ වන විට නවතා දමා ඇත.

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇතැම් ඇමතිවරුන් විසින් අදාල ගිවිසුමට එල්ල කරන දැඩි විරෝධය හේතුවෙන්ද මෙම තත්වයට පත්ව ඇතැයිද වාර්තා වෙයි.



lanka C news | ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad