මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට කැමති දෙයක් කිරීමට නිදහස ඇති මුත් මෙරට අගමැති තමන් යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවසීය.
2017 වසරේදී ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමට පිලිතුරු ලෙස අගමැතිවරයා මේ බව කියා සිටියේය.
තමා එන සතියේ ස්විස්ටර්ලන්ත සංචාරයක නිරත වන කාලයේදී හිටපු ජනපතිට එවන් කටයුත්තක් කිරීමට උත්සාහ කළ හැකි යයිද අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.
Monday, January 2, 2017
Home
දේශපාලන පුවත්
මහින්ද මොනවා කිවුවත් අගමැති මමමයි.. ඔහුට ආණ්ඩුව පෙරලන්න ඉඩදී මං ස්විස් යනවා.. – අගමැති
මහින්ද මොනවා කිවුවත් අගමැති මමමයි.. ඔහුට ආණ්ඩුව පෙරලන්න ඉඩදී මං ස්විස් යනවා.. – අගමැති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment