විලිලැජ්ජා හිතේ.. ‘වොක්ස්වැගන්’ වචනය භාවිතා කිරීම රාජ්‍ය මාධ්‍යට තහනම් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 8, 2017

විලිලැජ්ජා හිතේ.. ‘වොක්ස්වැගන්’ වචනය භාවිතා කිරීම රාජ්‍ය මාධ්‍යට තහනම් කරයි..

කුලියාපිටියේ ආරම්භ කරන ලද්දේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් යයි භාවිතා කිරීම වහාම නවතා දමන ලද රජයේ සියළු මාධ්‍ය ආයතන වෙත දන්වා තිබේ.

‘මෝටර් රථ එකලස් කරන කර්මාන්ත ශාලාවක්’ ලෙස ඉදිරියට භාවිතා කරන ලෙසද උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට පෙර වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බව වැඩි වශයෙන්ම පුන පුනා ප‍්‍රචාරය කරමින් සිටියේ රජයේ මාධ්‍ය විසිනි.

ජනවාරි 04 වැනිදා ඬේලි නිවුස් පුවත මෙතනින්




No comments:

Post a Comment

Post Bottom Ad