එජාප මන්ත‍්‍රී නලින් බණ්ඩාර ගල්වලින් ගසා භික්‍ෂූන් වහන්සේලාගේ ඔළු පැලලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 8, 2017

එජාප මන්ත‍්‍රී නලින් බණ්ඩාර ගල්වලින් ගසා භික්‍ෂූන් වහන්සේලාගේ ඔළු පැලලා..

ඊයේ හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර ගල්වලින් ගසා භික්‍ෂූන් වහන්සේලාගේ ඔළු පැලූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

එම විරෝධතාකරුවන්ට පහර දීම සදහා ඇමති රවි කරුනානායක මට්ටක්කුලියෙන් මැරයින් ගෙන්වා තිබූ බවටද ඔහු චෝදනා කලේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad