එකක් රුපියල් අටදාහයි.. ඇණුවම එංගලන්තයට.. මුදල් අමාත්‍යංශයට සුපිරිම දිනපොත් මහ තොගයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 8, 2017

එකක් රුපියල් අටදාහයි.. ඇණුවම එංගලන්තයට.. මුදල් අමාත්‍යංශයට සුපිරිම දිනපොත් මහ තොගයක්..

2017 වසර සදහා මුදල් අමාත්‍යංශය විසින් මුද්‍රණය කර ඇති දිනපොතක වටිනාකම රුපියල් අටදහසක් පමණ වන බව එහි ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මෙම දින පොත් තොගය මුද්‍රණ ඇණැවුම ලබා දී ඇත්තේ බි‍්‍රතාන්‍ය සමාගමකට වන අතර දිනපොත් විශාල ප‍්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි. මේ වන විටතක් එහි මුල් තොගය ලෙස 300-400ක පමණ දිනපොත් තොගයක් ගෙනැවිත් ඇතැයිද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad