සමඟිනි.සුපුන් වීරසිංහ, 1999 සිට ඩයලොග් සමාගමේ කටයුතු කරන අතර ඔහු එහි ඉහළ තනතුරු රැසක සහ ආසියාටා විදේශ ශාඛා වල ප්‍රධාන තනතුරුද දැරූ අයෙකි.
කෙසේ වෙතත් ආචාර්ය හාන්ස් විජයසූරිය ඩයලොග් ආසියාටා සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් තවදුරටත් කටයුතු කරන අතර දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් සමූහයේ ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, නේපාලය හා ශ්‍රී ලංකාව යන රටවල ආයෝජන තීන්දු තීරණ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇති බවද වාර්තාවේ.
No comments:
Post a Comment