ඇවන්ගාඩ් වන්දි නඩු විභාගය පෙබරවාරි 15 දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

ඇවන්ගාඩ් වන්දි නඩු විභාගය පෙබරවාරි 15 දා

ඇවන්ගාඩ් වන්දි නඩු විභාගය පෙබරවාරි 15 දා
තමන්ට අයත් පාවෙන අවි ගබඩාව සහ 'මහනුවර නෞකාව' නාවික හමුදාපතිගේ බාරයට ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලෙස රුපියල් කෝටි 240 ක් ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් ස්ර්විසස් (පෞද්ගලික) සමාගම පවරා ඇති නඩුව පෙරවාරි 15 වැනිදා විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය තීන්දු කළේය.

නාවික හමුදාපති වයිස් රද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න සහ නීතිපති මෙම නඩුවෙන් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad