විදෙස් ආයෝජකයින්ට වසර 5කට වීසා දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

විදෙස් ආයෝජකයින්ට වසර 5කට වීසා දෙයි

විදෙස් ආයෝජකයින්ට වසර 5කට වීසා දෙයි
විදේශීය ආයෝජකයින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක තනි පුද්ගල ආයෝජනයක් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නේ නම් වසර 2ත් 5ත් අතර කාලයක් තුළදී ඔවුන්ට තාවකාලික වීසා ලබා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.

No comments:

Post a Comment

Post Bottom Ad