විදෙස් ආයෝජකයින්ට වසර 5කට වීසා දෙයි

විදෙස් ආයෝජකයින්ට වසර 5කට වීසා දෙයි
විදේශීය ආයෝජකයින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක තනි පුද්ගල ආයෝජනයක් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නේ නම් වසර 2ත් 5ත් අතර කාලයක් තුළදී ඔවුන්ට තාවකාලික වීසා ලබා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment